Diploma in Marketing Management November 7, 2024November 27, 2024 avadmin රාජ්ය ආයතනයකින් ඔබට පිරිනැමෙන Marketing Management Diploma ( අලෙවිකරන ඩිප්ලෝමාව ) හැදෑරීමට ඔබටත් අවස්ථාවක්. NILS කම්කරු හා විදේශ කටයුතු අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන අතර, රාජ්ය ආයතනයකින් ලැබෙන මෙම වටිනා ඩිප්ලෝමා පාඨමාලාව ඔබට රුපියල් 60000 ක සහන මුදලකට හැදෑරිය හැකි අතර එය රුපියල් 5000 බැගින් වාරික 12 එකට ගෙවිය හැක. අලෙවිකරන ක්ෂේත්රයේ ප්රවීණයන්ගෙන් ඉගෙන ගැනීමට මෙය ඔබට ඇති අනගි අවස්ථාවකි. ඔබ අලෙවිකරන ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වීමට අප හා එක්වන්න! දිනය: 2024 නොවැම්බර් 10 ස්ථානය : NILS ( ජාතික ශ්රම අධ්යයන ආයතනය ), කොළඹ 05 වාරිකය වශයෙන් ගෙවිය හැක : රු.5000 x 12 ලියාපදිංචිය: https://docs.google.com/…/1FAIpQLSd11hKO4HK…/viewform… වැඩි විස්තර සඳහා අමතන්න: අරවින්දි – 0786199441