Asoka OBA proudly sponsored the *Annual Sport Meet 2024*

Asoka Vidyalaya Old Boys’ Association proudly sponsored the *Annual Sport Meet 2024* which will be held tomorrow (10th April) at the Sugathadasa Stadium.
—————————————————————————————————————————————–
අසෝක විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2024 සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය අසෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් විදුහල්පතිතුමන් හට අද දින(අප්‍රේල් 9) ලබා දෙන ලදී.